Thursday 7 November 2019

H. R. JOTHIPALA WITH SAKURA RANGE SONG ALBUM





TRACK LIST
06 .....
10 ....

1 comment:

Anonymous said...

බොක්ක. වැඩේ නම් සුපිරි ආ.. ඇල්බම් බාගන්න ඔයාගෙ සයිට් එක තමයි තියෙන්නෙ හොදම විදියට. එල එල.
ඒත් පොඩි ගැටලුවක් තියේ.. සිංදුවෙන් සිංදුව බාගන්නෙ නැතුව ෆුල් ඇල්බම් එකම බාගන්න යනකොට ගූගල් ඩ්‍රයිව් එකේ වෙන වෙනම සිංදු ටික දාන්නෙ නැතුව කෙලින්ම සිප් ෆයිල් එකකට දාල ඒක අප්ලෝර්ඩ් කරන්න ඩ්‍රයිව් එකට. එහෙම උනාම එක ක්ලික් එකෙන් සිංදු සේරම තියෙන සිප් ෆයිල් එක බාගන්න පුලුවන්නෙ. ඒක ලේසියි සහෝ ඇල්බම් එකම බාගන්න සිංදුවෙන් සිංදුව වෙනම වෙනම ක්ලික් කර කර ඉන්නවට වැඩිය.
එල එල එකෙන්ම ජය... මම කියපු දේ ගැනත් හිතල බලන්න. කරන්න පුලුවන් නම් ලොකු දෙයක් ආ.. එලම බොක්කහ් එකෙන්ම නේ..